Colombo Today Local News

එජාපය ඉටිපන්දම අතට ගනී… නායක රනිල් සමග අද හවස කරන්න යන වැඩේ මෙන්න…

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා ඉටිපන්දම් දල්වමින් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා.

අද (11) පස්වරු 6 ට මෙම විරෝධතාව හුණුපිටිය ගංගාරාම විහාරස්ථනය අසල බේරේවැව ආසන්නයේදී පැවැත්වෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් පැවසුවේ.

Related posts

පී.සී.ආර් 14කින් 12ක් පොසිටිව්

colombotoday

ප්‍රභාකරන් එක්ක දමපු ඩීල් එක තමයි නන්දිකඩාල්වල දැක්කෙ – මහින්දගෙන් ඩිලාන්ට පිළිතුරු

colombotoday

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

රුසියානු ග්‍රහණයේන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් 7දෙනෙකුගේ ඡායාරූපයක් නිකුත් වෙයි

colombotoday

ව්‍යවස්ථා සංශෝධනයේ සැබැ අරමුණ : ‍රටේ ඒකීයභාවය සහ සම්බුදු සසුන පාවාදීමද?

colombotoday

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් එජාපයෙන් ඉල්ලන්න යයි. තවත් අර්බුදයක පෙරනිමිති

colombotoday