Colombo Today Local News

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ස්ථිරයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ස්ථිර වශයෙන්ම කියහැකි බව අමාත්‍ය අශෝක් අඹේසිංහ පවසනවා. ඊයේ (17) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙම්න් හෙතෙම මේ බව ප්‍රකාශ කරන ලදි.

ඊළඟ ජනාධිපතිවරණයේදී ලක්ෂ 65ක පමණ චන්ද ප්‍රමාණයක් ලබාගෙන ජයග්‍රහණය කරන බව පැවසූ අමාත්‍යවරයා බෞද්ධ,කතෝලික,මුස්ලිම්,හින්දු බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද සඳහන් කර සිටියේය.

Related posts

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

පාඨලී හක් ගෙඩියෙන් ටෙලිෆෝනයට.. සභාපති තනතුර සරත් ෆොන්සේකාට

colombotoday

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් ඉදිරිපත් වෙයි

Admin