Colombo Today Local News

එංගලන්ත මැතිවරණ ප්‍රතිභලයෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පේනවා – හරින්ගෙන් ප්‍රකාශයක්

එංගලන්ත පාර්ලිමේන් මැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පෙන්නුම් කරන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

එම මැතිවරණයෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට වන මතය දරණ පාලක කොන්සර්වේටිව් ජයග්‍රහණය විශාල ජයග්‍රහණයක් අභියස සිටියි.

මේ හරහා ලිබර්වාදය වෙනුවට ජාතිකවාදය ඉදිරියට පැමිණෙමින් තිබෙන බව පෙන්වන බවත් ඇමෙරිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පවා එම තත්ත්වය දැකගත හැකි බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Related posts

වව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

Admin

“තවමත් ඇමති මමයි“…. චම්පික රණවක නැවතත් ඇමති පුටුවේ වාඩි වෙයි…

colombotoday

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

colombotoday

පොලිසියේ කනෙන් රිංගා, අගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලඩියා රටින් පැන යයි !

colombotoday

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday