Colombo Today Local News

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (8) පෙ.ව.10.16 ට යෙදුණ සුභ මොහොතින්  ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාරගත්තේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක  යන මහත්වරු සහ ඌව පළාත් සභාවේ  විපක්ෂනායක හා මැති ඇමැතිවරුද ඌව ආණ්ඩුකාර කාර්යාලයේ  හා ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද  මෙම අවස්ථාවට සහභාගී වූහ.

Related posts

ජනාධිපතිගේ පළමු පත් කිරීමම විශ්වාසය බිඳෙන සුළුයි

Admin

හිටපු උපකුලපතිවරයාට පහර දීම : තවත් දෙදෙනෙක් භාරවෙයි

Admin

නසීර් අහමඩ්ගේ සහ මනෝ ගනේෂන් ගේ ස්ථිරත්වයෙන් පාඨලීට තනතුරක්

colombotoday

“නව පනතක් ගෙන එනතුරු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ”

colombotoday

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් සජිත් ජනපති තරගයෙන් ඉවත්වෙයි

colombotoday

අස්වැසුම අයැදුම්පත් භාරදීම අදින් අවසන්

Admin