Colombo Today Local News

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

උදෑසන 7යි 30 සහ පස්වරු 1යි 30 දක්වා පාසල් පැවැත්වෙන වේලාව තුල පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රීකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ දිනයේදී තමන් අත්සන් තැබූ බවයි කුරුණෑගල මහපිටිය සරණංකර සංඝරාජ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය වරයා කියා සිටියේ.

Related posts

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

Admin

මහජන දේපල සාංඝික දේපලක් හා සමානවට කටයුතු කරන්න

Admin

පාස්කු පරීක්ෂණ පිළිබඳව නීතිපතිගෙන් පොලිස්පතිට ලිපියක්‌

colombotoday

විදුලි ගාස්තු සංශොධනයේ අවසන් තීරණය අද

Admin

ෆෙඩරල් ඉල්ලන විග්නේශ්වරන්ගේ යෝජනාව ස්වීඩන් විදේශ ඇමතිනිය පිළිගනී

colombotoday