Colombo Today Local News

උතුරට යළි හමුදා ආරක්ෂාව ලබා දෙන්න – TNA ඉල්ලයි

ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් උතුරට යළි හමුදා ආරක්ෂාව අවශ්‍ය බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් උතුරේ ආරක්ෂාවද අනතුරට පත්ව ඇති බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිනී ආනන්දි ශශිදරන්ද උතුරෙන් හමුදාව ඉවත් නොකරන්නැයි පසුගිය දා ඉල්ලා තිබිණි.

Related posts

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

colombotoday

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

colombotoday

ජනපතිවරයා දෙමළ ජනතාව රැවැට්ටුවා… අපට ඕන එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කරන අගමැතිවරයෙක්…

colombotoday

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday