Colombo Today Local News

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව කල්තබා නැවත කැඳවීමේදී සිදුවන පළමු කාර්යය වන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය විසින් ස්ථාවර නියෝග 135 වන වගන්තිය යටතේ ස්ථාවර නියෝග අත්හිටුවා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනඒ්මට කටයුතු කළ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බවයි.

මේ වනවිට පාර්ලිමේන්තුව ඇතුළත හා ඉන් පිටත දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත්තේ එම උණුසුම්කාරී තත්වය මධ්‍යයේය.

Related posts

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

colombotoday

රියාජ් බදියුදීන්ගේ රිට් පෙත්සම සලකා බැලීමට දින නියම වේ

colombotoday

හිටපු ජනපති ගෝඨාභයගේ නිල නිවසේ තිබූ මුදල් සම්බන්දයෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්

Admin

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday

අදත් බස් ධාවනය සීමා වෙයි

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday