Colombo Today Local News

උණුසුම මැද ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව කල්තබා නැවත කැඳවීමේදී සිදුවන පළමු කාර්යය වන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය විසින් ස්ථාවර නියෝග 135 වන වගන්තිය යටතේ ස්ථාවර නියෝග අත්හිටුවා ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනඒ්මට කටයුතු කළ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බවයි.

මේ වනවිට පාර්ලිමේන්තුව ඇතුළත හා ඉන් පිටත දැඩි උණුසුම්කාරී තත්වයක් මතුව තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත්තේ එම උණුසුම්කාරී තත්වය මධ්‍යයේය.

Related posts

20ට එරෙහිව මහා සංඝ සම්මේලනයක් කැදවයි.. මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුත් වැඩමවති

colombotoday

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

Admin

කොටි හිතවාදී චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය තහනම් කරයි

colombotoday

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු නැවත ඇරඹෙයි

colombotoday

“ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..” විග්නේෂ්වරන් ඉන්දියාවේ දී කියයි

colombotoday

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

colombotoday