Colombo Today Local News

ඉල්ලා අස්වූ අබ්දුල් හලීම් හා කබීර් හෂීම් යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දෙති

අබ්දුල් හලීම් සහ කබීර් හෂීම් අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.

ඒ අනුව අබ්දුල් හලීම් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ද, කබීර් හෂීම් මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

Related posts

විශේෂ කාර්ය බළකාය වඩමාරච්චියේ හදිසි මෙහෙයුමක !

colombotoday

යාපනේ එහෙම වුණාට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතිවාදය නෑ – නියෝජ්‍ය ඇමති පරණවිතාන

colombotoday

වගාව රැක ගන්න ගිය තිදරු පියාට අත් වූ ඉරනම

Admin

අදත් පැයක විදුලි කප්පාදුවක්

colombotoday

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ලිටරය 90 ට දෙන්න ආ ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට!

colombotoday