Colombo Today Local News

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය ලබාදුන් බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ දැනට ආණ්ඩුකාර  ධූරයක් දරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

එම ආන්ඩුකාරවරයා හෙට දහවල් වනවිට ඉල්ලා අස්වීමට අපොහොසත් වුවහොත් තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16කට “සායනික මහාචාර්ය” පදවි

colombotoday

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Admin

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

Admin

විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපොළේ විශේෂ කවුළු ඇරෙයි

Admin

බස් මගීන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න BAD BUS

colombotoday