Colombo Today Local News

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය ලබාදුන් බවට දිගින් දිගටම චෝදනා එල්ල වූ දැනට ආණ්ඩුකාර  ධූරයක් දරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

එම ආන්ඩුකාරවරයා හෙට දහවල් වනවිට ඉල්ලා අස්වීමට අපොහොසත් වුවහොත් තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

මත්පැන් සාදයකසිටි තිදෙනා සිහි මුර්ජා වෙයි – දෙදෙනෙක් මරුට

colombotoday

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

මහින්ද හා බැසිල්ට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

නීතිවිරෝධීව රැගෙන ආ වියළි කහ තොගයක් විනාශ කරයි

colombotoday