Covid 19World

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

ඉන්දීය මහ බැංකු අධිපති ශක්තිකාන්ත දාස් තමාට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

63 හැවිරිදි දාස් පවසන්නේ, තමාගේ සමීපතමයින් සහ එකට රාජකාරි කළ පුද්ගලයින් ව දැනුවත් කළ බවය.

“මම හුදකලා වෙලා ඉන්නේ. රාජකාරි වැඩවලට අවශ්‍ය විදියට මැදිහත් වෙනවා. ඉන්දීය රිසව් බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

Related posts

කුවේටය සම්පුර්ණයෙන් වසා දැමීමට තීරණයක්

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක්

Admin

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

Video – මරණයට යන මාවත ලෙස නම්වූ ලොව අනතුරුදායකම පාර

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin