Colombo Today Local News

ඉන්දියාවේ සිටි ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන එයි

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් (24)දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට අද පස්වරු 2.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1192 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

Related posts

වල් නාශක හා කෘමිනාශක මිල අඩු කිරීමට සමාගම් එකඟ වෙයි

Admin

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් බඩුත් එක්ක දැලේ

colombotoday

හිගුරක්ගොඩ ෆේස්බුක් සාදයකදි තරුණ තරුණියන් 83ක් අත්අඩංගුවට

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin

අත්අඩංගුවට ගත් කොටියා වමාරයි – කිලෝ 15ක ක්ලේමෝ බෝම්බ 2 ක් සොයා ගනී

colombotoday