World

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් විසිදහස ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20,178 දක්වා ඉහළ ගොස් තිබේ.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ ඉන්දීය මාධ්‍යවේදීන් 53දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදිතයින් 645ක් දෙනෙකු මේ වන විට ඉන්දියාව තුළ මියගොස් තිබේ.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ආසාදිතයින් 3,976දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් ළමයින් 460ක් ජීවිතක්ෂයට

colombotoday

වසර මිලියන 27කට පෙර ජීවත් වූ යෝධ රයිනෝ විශේෂයකට අයත් පොසිල වයඹ දිග චීනයෙන් හමු වෙයි

colombotoday

25ට අඩු අයට ෆාමසිවලින් නොමිලේ කොන්ඩම්

Admin

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

Admin

ආපසු යන්නැයි ලෙබනනය සරණාගතයන්ට කියයි

colombotoday

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

Admin