Colombo Today Local News

ඉන්දියන් ලොරි තට්ටු වෙනුවට, ලංගමය ට සුපිරි චීන බස්… පළමු තොගය කොළඹට එයි…

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ‌සඳහා චීනයේදී නිශ්පාදනය කරනු ලැබී සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ කිහිපය කොළඹ වරායෙන්  ශ්‍රී ලංකාව ගොඩ බා තිබේ.

චීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.

ලංගමය ආරම්භ වූ සමයේ සිට මෙතෙක් ධාවන කටයුතු සදහා වැඩි වශයෙන් යොදා ගැනුනේ ඉන්දියාවෙන් ආනයනය කළ ලොරි චැසි වලින් නිර්මාණය කල අඩු පහසුකම් සහිත බස් රථ වන අතර, වරින් වර බ්‍රිතාන්‍ය යෙන් හා ජර්මනියෙන් හා ජපානයෙන් ගෙන්වූ බස් රථද ධාවනයට යොදා ගැණිනි.

Related posts

හෙටත් ගෑස් නෑ

colombotoday

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

පැය 4ක් CID යේ සිටි රන්ජන් රාමනායක පිටවයයි

colombotoday

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

Admin

මැතිවරණ කොමිසම හාස්‍යයට ලක් වෙලා

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday