Colombo Today Local NewsColombo Today Sports News

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාවට ඓතිහාසික පරාජයක්… Asia cup මුල් වටයෙන්ම ඉවතට…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්විය.

ඊයේ (17දා) පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක දැවැන්ත පරාජයක් ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය ලකුණු 249ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 158ක් පමණි.

ශ්‍රී ලංකාව ආසියානු කුසලානයකදී ලැබූ දැවැන්තම පසුබෑම ලෙසද මෙය හැදින්වෙයි…

Related posts

හල්ලොලුව කර ඇත්තේ බොරුවක්.. සභාපතිකමෙන් ඉවත් කළේ ගිය මාසයේ… ලිපිය මෙන්න !

colombotoday

ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණවලට වැඩියෙන් මුදල් අය කළ රෝහල් හා රසායනාගාර 8කට ලක්ෂ 55ක දඩ..

Admin

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක් අද දිවයිනට

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday