Uncategorized

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක් !

තමන් ජනපති ධුරයට පත්වූ පසුව පාසල් ළමුන්ට නිළ ඇදුම් කට්ටල දෙකක් සහ දිවා ආහාර නොමිළේ ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ජනපති වූ පසු පාසල් නිළ ඇදුම් කූපනය අහෝසි කර දමන බවත්, නිළ ඇදුම් කූපන් එක අරන් එකා එකා ළග පිංසෙන්ඩු වීමට දෙමාපියන්ට සිදුවී ඇති බවද හෙතෙම කියා සිටියේ ය.

පාසල් සිසුන්ට නිළ ඇදුම් ලබා දීමට වෙනුවට කූපන් පතක් නිකුත් කිරීම ආරම්භ කළේ සජිත් ප්‍රේමදාස මහතාද අමාත්‍යධූරය දැරූ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන ඇමති අකිලි විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින්.

Related posts

ආදානි බංගලාදේශයේ ලයිට් කපයි රටම අදුරේ

Admin

ඩොලරය රුපියල් 300 ආසන්නයට

colombotoday

කවුරු ජනපති වුවත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි, යුධ හමුදාපති ඉවත්කළ යුතුයි – ඇමරිකාව තම න්‍යාය පත්‍රය හෙළි කරයි

colombotoday

තවත් ​සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් දිවයිනට

colombotoday

රාජිතගේ කොළපාට පෝස්ටරය මැ.කො. නවත්වයි

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin