Uncategorized

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක් !

තමන් ජනපති ධුරයට පත්වූ පසුව පාසල් ළමුන්ට නිළ ඇදුම් කට්ටල දෙකක් සහ දිවා ආහාර නොමිළේ ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ජනපති වූ පසු පාසල් නිළ ඇදුම් කූපනය අහෝසි කර දමන බවත්, නිළ ඇදුම් කූපන් එක අරන් එකා එකා ළග පිංසෙන්ඩු වීමට දෙමාපියන්ට සිදුවී ඇති බවද හෙතෙම කියා සිටියේ ය.

පාසල් සිසුන්ට නිළ ඇදුම් ලබා දීමට වෙනුවට කූපන් පතක් නිකුත් කිරීම ආරම්භ කළේ සජිත් ප්‍රේමදාස මහතාද අමාත්‍යධූරය දැරූ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන ඇමති අකිලි විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින්.

Related posts

“මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – කැපිළි කෙටිලි මැද සජිත් කියයි

colombotoday

මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලට සිදුවූ මිලියන 673ක පාඩුවක් කෝප් කමිටුවේදී හෙළි වෙයි.

colombotoday

‘කොටි ත්‍රස්තයන්ට නිදහස, රණවිරුවන් සිරගෙට’ – බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැමීමට එරෙහිව රණවිරු මාතාවෝ විරෝධයේ

colombotoday

නව වසරේ පළමු පාසල් වාරය හෙටයි

colombotoday

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා – බලශක්ති ඇමති කියයි

colombotoday