Colombo Today Local News

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (24දා) උදෑසන විරෝධතාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටියහ.

විරෝධතාවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමට සිසුන් කටයුතු සූදානම් කළද, ලේකම්වරයා කාර්යාලයේ නොමැතිවීම හේතුවෙන් සහාකාර ලේකම්වරයාට එම සංදේශය භාරදීමට ඔවුහු කටයුතු කළහ.

ada.lk

Related posts

ඉන්ධන සීමා අත්‍යවශ්‍ය සේවාවලට අදාල නැහැ..

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

මෙරට කොරෝනා ව්‍යාප්තිය වැඩිපුර සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් නිසා

colombotoday

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

colombotoday

බුද්ධි නිලධාරීන් වෙන වෙනම රදවා ප්‍රශ්න කිරීමට නියෝග.. එක්නැළිගොඩ ඝාතනය කළ බවට බලපෑම් කර ප්‍රකාශ ලබා ගැනීමේ උත්සාහයක්?

colombotoday