Colombo Today Local News

ඇපමත මුදාහැරී රාජිත යලි ලෙඩක් දා ගනී.. සජිත් ප්‍රේමදාස බන්ධනාගාරයේදී දිනපතා දුරකථනයෙන් කතා කරලා

ඊයේ(10)දින ඇපමත මුදාහැරීමෙන් පසු රාජිත සේනාරත්න මහතා සහභාගී වූ සමගි ජනබලවේගයේ අපේක්ෂක හමුව අමතමින් කියා සිටියේ තමන් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයෙන් දිනපතා කතා කළ බවයි.

දිනපතා තමන්ට අමතමින් සජිත් ප්‍රේමදාස මහතා තමන්ව ශක්තිමත් කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් බන්ධනාගාර තුල දුරකථන භාවිතය සපුරා තහනම් කර ඇත.

බන්ධනාගාරවල දුරකථන සොයමින් විශේෂ මෙහෙයුම් නිරන්තරයෙන් සිදු වෙයි.

Related posts

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

colombotoday

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

colombotoday

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය : තවත් අධිකරණ සේවකයෙක් අත්අඩංගුවේ

Admin

රන්ජන් ඇමරිකාවේ බැංකුවකට පොලු තියලා… අත්අඩංගුවට ගතයුතු පුද්ගලයෙකු යැයි නම් කරයි

colombotoday

දුම්රියක් පීලි පනී – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි !

colombotoday