Colombo Today Local News

ඇදිරි නීතිය කඩකළ තවත් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ

නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව ඇදිරි නිතිය කඩකිරීම් සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 203ක් වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Related posts

අසාද් සාලිට විරෝධය පා ප්‍රාදේශීය සභා සභාපතිවරු රැස්වීමෙන් පිටව යයි

colombotoday

අද මාලිගාවත්තේ වෙඩිතැබීමක්

Admin

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමුප ඡන්දෙන් පරාදයි.. ජා.ජ.බ. ආසන 6කින් ජය ගනී

Admin

ශ්‍රී සුමන සමන් දෙව්රද ප්‍රතිමාව සිරිපා මළුවට වැඩමවන මහ පෙරහර අැරඹේ – Photo

colombotoday

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

ගමන් බෑගයක් තුළ තිබූ කාන්තා මළ සිරුර හඳුනා ගැනේ

colombotoday