Colombo Today Local News

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

ග්ලයිෆොසෙට් තහනම් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව බවද උන්වහන්සේ පවසති.

තමන් වහන්සේට ඒකාබද්ධ විපක්ෂය සමග තිබෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් බවත් තහනම ඉවත් කරයි නම් ආණ්ඩුව පෙරළා දැමීමේ ඒකාබද්ධ විපක්ෂ පෙරහරට එක්වෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

Related posts

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

රාජගිරියේ ගින්නක්

Admin

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday

වී මිල තීරණය කරන කමිටුවට ගොවි නියෝජිතයින් තිදෙනෙකුත්

Admin

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ 60 පැනපු අයත් ගෙදර

colombotoday

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

colombotoday