Colombo Today Local News

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටිනවා.

මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය විසින් එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ පටයක් මාධ්‍යයට ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා ඉතා සරල බව පැවසුව ද ගමන් බිමන් යාමේදී හෙලිකොප්ටරය බාවිතා කරන බවත් ලංකාවෙන් සාමාන්‍ය පර්යන්තයෙන් ගොස් ඉන්දියාවෙන් විශේෂ පර්යන්තයෙන් එලියට පැමිණි බවත් මංගල සමරවීර පවසා ඇත.

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව

Related posts

සංඝමිත්තාගමනයෙන් සිරිලක බෝධි සංස්කෘතිය පිහිටවූ උදුවප් පුන් පොහොය අදයි…

colombotoday

සමුගන්න පෙර හනා ජනපති හමුවෙයි

Admin

ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday