Colombo Today Local News

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටිනවා.

මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය විසින් එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ පටයක් මාධ්‍යයට ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා ඉතා සරල බව පැවසුව ද ගමන් බිමන් යාමේදී හෙලිකොප්ටරය බාවිතා කරන බවත් ලංකාවෙන් සාමාන්‍ය පර්යන්තයෙන් ගොස් ඉන්දියාවෙන් විශේෂ පර්යන්තයෙන් එලියට පැමිණි බවත් මංගල සමරවීර පවසා ඇත.

එම ප්‍රකාශය ඇතුලත් වීඩියෝව

Related posts

ප්‍රශ්නකාරී යමක් සිදුවී තිබෙනවා… සෝභිත හිමියන්ගේ අපවත්වීම සැක සහිතයි – කාලෝ ෆොන්සේකා

colombotoday

13හැවිරිදි දරුවාගේ යකඩ පොලු පහරින් මිත්තනිය මරු දකී

colombotoday

රටපුරා විහාරස්ථාන හරහා ව්‍යවස්ථාවට ජනමතය දිනාගන්න මෙහෙයුමක් සිරිතොතෙන් ඇරඹේ !

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉවත්වෙයි

colombotoday

බස් රථයක් පෙරළී 13ක් රෝහලේ

colombotoday

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin