Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

යෝජිත නව ව්‍යවස්ථාව විදෙස් රටවල බලවේගවලට අවශ්‍ය පරදි සිදුවන්නක් බවට සනාථ වී ඇති බව විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

ඔහු පවසන්නේ රට පවතින තත්ත්වය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කිරිම විහිළුසහගත බවයි.

කරන්දෙණිය මධ්‍යම මහ විද්‍යාලයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

Related posts

නිදහස් සතියේ උපන් කිරිකැටියන්ට මහජන බැංකුවෙන් තිළිණ

colombotoday

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Admin

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

වසන්ත සේනානායක, ආනන්ද අලුත්ගමගේ රනිල් අතහරී… මහින්දට සහය දෙයි…

colombotoday