Colombo Today Local News

අලුත් රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරු බන්ධුල, රමේෂ් ට!

රජයේ නව කැබිනට් ප්‍රකාශකවරු ලෙස අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (27) දහවල් පැවති කැබිනට් රැස්වීමේ දී මෙම පත්වීම සිදුකරනු ලැබ ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන  සහ රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම යන අමාත්‍ය ධූර වලට පත්කරනු ලැබ සිටිති.

Related posts

දින 100ක් ගතවෙද්දී මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

colombotoday

මහවැලි ඉඩම් අක්‍රියභාවය සහ අවභාවිතා කිරීම පිළිබඳ පරීක්ෂණ

Admin

නන්දලාල් කට වහගන්න මාලිමාවෙන් අනතුරු ඇගවීමක්

Admin

පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට ඇතුළු වන සියලූ දොරටු හැරදමා මැතිසබය රැස්වෙයි

colombotoday

මම විපක්ෂයට යන කතාව බොරුවක් – රොෂාන් රණසිංහ කියයි

Admin

කිරිපිටි මිල ඉහල දැමේ.. ගෑස් වැඩි කරන්නත් සමාගම් ඉල්ලයි…

colombotoday