Colombo Today Local News

අර්ජුන් අල්ලන්න වරෙන්තු නිකුත් කරනවාද, නැද්ද – තීන්දුව 09 වැනිදා

බැදුම්කර ගනුදෙණුව සම්බන්ධ නඩුවට අදාලව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න තීන්දුව ලබන 09 වැනිදා ලබාදෙන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ තීන්දුව ලබා දුන්නේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට අද කැදවූ අවස්ථාවේ දී ය.

නඩුවේ පළමු විත්තකරු වන අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපිවරයා පසුගිය 19 වැනිදා අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබිණි.

Related posts

ජාතික ලැයිස්තුවෙන් පැමිණි දෙතුන් දෙනෙක් පක්ෂය විනාශ මුඛයට ඇද දමා තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

colombotoday

දේශපාලන ප්‍රවර්ධනයට බාල වයස්කාර දරුවන් යොදා ගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක්

colombotoday

ඒකාබද්ධයේ පිරිසකට මහින්දගෙන් දැඩි දොස්මුරයක්…

colombotoday

අධිකරණයට ඉදිරිපත් වූ දමිතා,රැට්ටා ඇතුළු 8කට ඇප

colombotoday

ආනමඩුවේ භික්ෂූන් වහන්සේලා 16කට කොවිඩ්

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday