අමාත්‍ය නිල නිවාසයට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා වරාය අමාත්‍ය අර්ජුන රණතුංග රුපියල් 39 ලක්ෂයක මුදල් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ 17වන නියෝජිත සමුළුවට අද කොළඹ දී එක්වෙමි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කළා.