Colombo Today Local News

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

මෙවර පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා තම නියෝජිතයන්ද සහභාගී කරවන බව ජනාදිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඇමති සරත් අමුණුගම, ඇමති මහින්ද සමරසිංහ, උතුර ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් ඇතුළු පිරිසක් තම නියෝජිතයන් ලෙස ඊට සහභාගී කරවන බව ජනාධිපතිවරයා සදහන් කලේය.

පෙරේදා ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප‍්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

තම රටේ ප‍්‍රශ්න තම රට තුල විසදා ගැනීමට ඉඩ දෙන ලෙස ජිනීවාහිදී ඉල්ලා සිටීමට සූදානම් බවද ජනාධිපතිවරයා සදහන් කලේය.

Related posts

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

Admin

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි

colombotoday

උදයංග වීරතුංගට ඇප

colombotoday

බොදු බල සේනා ප්‍රධානීන්ට, ක්‍රියාකාරීන්ට මරණ තර්ජණ – පාර්ශව කිහිපයකින් අනතුරු ඇගවීම් !!

colombotoday

ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකට භාරදෙයි

colombotoday

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

Admin