Colombo Today Local News

අපරාධ කල්ලි සාමාජික ලඩියාගේ සහයකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන “අතුරුගිරියේ ලඩියා” නමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු හෝකන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධාතාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එම සැකකරුවන් ලඩියා නමැත්තාගේ සහයකයින් දෙදෙනෙකු වන “චානු” සහ “බානු” යන අයගේ සමීපතමයින් දෙදෙනෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 20.5 ක් නිලධාරීන් සොයාගෙන තිබේ.

Related posts

ආණ්ඩුවට පක්ෂ – විපක්ෂ ආධාරකරුවෝ දෙපිරිසක් ඇවිලෙයි

colombotoday

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

colombotoday

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

colombotoday

ගුරුවරිය 16 සිසුවා 60වතාවක් හෝටලයට රැගෙන ගිහින්… පාසලේ තැන තැන අපයෝජනය වෙලා

colombotoday

කොවිඩ් එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය

colombotoday

ජනපති නිවස ගිනි තැබූවන් සැක පිට අත්අඩංගුවට

Admin