අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියෙකු මිය ගොස් තවත් රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ වන විට ගින්නක්ද හට ගෙන තිබෙන අතර ගින්න සහ තත්ත්වය පාලනය සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධනාගාරය තුළට ගොස් ඇත.