Colombo Today Local News

අනුරාධපුරයෙන් පළමු තැනට එස්.එම් චන්ද්‍රෙස්න

2020 මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 07

(01) එස්. එම්. චන්ද්‍රෙස්න – 139,368

(02)චන්න ජයසුමන – 133,980

(03)උද්දික ප්‍රේමරත්න – 133,550
(04)ශෙහාන් සේමසිංහ – 119,878

(05)දුමින්ද දිසානායක – 75,535

(06)එච් නන්දසේන – 53,618

(07)කේ. පී. එස් කුමාරසිරි – 49,030

සමගි ජන බලවේගය – ආසන 02

(01)ඉෂාක් රහුමාන් – 49,290
(02) රෝහණ බණ්ඩාර – 39,520

Related posts

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

රන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවට අධිකරණයෙන් අද දුන් නියෝගය

colombotoday

විහාරස්ථාන හදන්න විශේෂ ගිණුමක්.. ගෝඨා මෙතෙක් නොකී රහසක් හෙළි කරයි

colombotoday

හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අත්අඩංගුවට

colombotoday

පියා ගෙල වැලලාගෙන. මවගේ සහ දරු දෙදෙනාගේත් මළ සිරුරු නිවසේදී හමුවෙයි.

Admin