Colombo Today Local News

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ ?

අද මධ්‍යම රාත්‍රීයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේද ඒ පිළිබදව දැඩි කතාබහත් ඇතිව තිබෙනවා.

Related posts

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

colombotoday

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යන් සඳහා පමණයි…

colombotoday

“අක්‍රමිකතා දැන් ඇත්තේම නෑ.. වෙනස ගැන අපට හරි සතුටුයි කියා ලෝක බැංකුව කීවා “- මුදල් ඇමති

colombotoday

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

colombotoday

ජනපති වෙනුවට ඥානසාර හිමි

colombotoday