Colombo Today Local News

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා වසංගතය නිසා බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොරෝනා වසංගතය නොමැති වූයේ නම් ආණ්ඩුවේ නොහැකියාවට ජනතාව විරුද්ධ වනු ඇති බව ඔහු සඳහන් කළේය.

ඉදිරි මාස කීපය තුළ මෙරට දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වනු ඇති බවත් මේ ආණ්ඩුවට උදව් කරන ලෝකයේ කිසිදු රටක් නැති බවත් ඔහු පැවසීය.

අගෝස්තුවේ පැවැත්වෙන මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කර ආර්ථික අර්බුදයෙන් රට බේරා ගෙන දුප්පත් ජනතාවට සහන ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Related posts

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

colombotoday

රාජපක්‍ෂලා නැසීමට ගිනි අවි සියයක් කොළඹට..?

colombotoday

පොලිතීන් තහනම් වෙද්දී, ජනපතිගේ කටවුට් කොළඹ ආක්‍රමණය කරයි.. පොලිතීන් ටොන් ගණනක් පරිසරයට

colombotoday

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

colombotoday

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

colombotoday