Colombo Today Local Newsfeatured

අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිගන්නේ නෑ. ජනපතිගෙන් කතානායකට ලිපියක්. කතානායකගේ වගකීමත් මතක් කර දෙයි

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපියට පිළිතුරු ලිපියක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව සම්බන්දයෙන් නීතිය ඉදිරියේ විනිශ්චයට ලක්ව ඇති මොහොතක කතානායකවරයාගේ ක්‍රියාමාර්ග එකී නඩුවේ හරයට අගතිදායක බව එම ලිපිය මගින් දන්වා ඇති ජනාධිපතිවරයා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මතකල යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තු සම්ප්‍රධායත් සියල්ල නොසලකා හැර කතානායක වරයා ක්‍රියාකර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.

Related posts

ගංජා ද්‍රාවණයක් ලෙස සැකසූ ‘හෑෂ් ඔයිල්’ මිලියන 2ක ගංජා බෝතල් 6 ක් සොයා ගනී.

colombotoday

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

බේරුවල සමූපයත් මාලිමාව පරාදයි

Admin

වඳ දොස්තර සාෆිගේ ගිණුමට මුදල් ආව හැටි මෙන්න

colombotoday

විදේශීය සරණාගතයින් 1670ක් ශ්‍රී ලංකාවේ… වැඩිම පිරිස පාකිස්ථානුවන්…

colombotoday