Colombo Today Local News

අගවිනිසුරු විශ්‍රාම යයි… නව අගවිනිසුරු පත් කිරීම අද දහවල්…

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයි.

ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබේ.

මේ අතර නව අගවිනිසුරුවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දහවල් රැස්වීමට නියමිතය.

 

Related posts

ප්‍රහාර එල්ල වූ පල්ලිවල CCTV අක්‍රීය වෙලා..! ගැහුවාද ? ගහගත්තාද?

colombotoday

සුව ඇමතිට සම්මානයක්

colombotoday

පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්

colombotoday

හෙට පැය 4 යි විනාඩි 40 ක් හෙට ලයිට් නෑ…

colombotoday

පන්දම නිවා ෆොන්සේකා අලියා පිට නගී

colombotoday

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday