නව අගවිනිසුරුවරයා ලෙස මෙතෙක් නීතිපති ලෙස කටයුතු කල නීතිපති ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.
වැඩබලන නීතිපති ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පත් කර ඇත.
චූලන්ත වික්රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසද පත්කර තිබේ.