Colombo Today Local News

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙයි. රනිල් තවමත් නෑ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැන් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණියා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තවමත් පාර්ලිමේන්තුව වෙත පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

අද (14) උදේ 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

Related posts

ජනපතිගේ සරල ගතිගැන රෝමයේදී ගුණ කියයි – Video

colombotoday

පැලවත්ත උණුසුම් පිරිසක් අත්අඩංගුවට

Admin

ජනපති බංග්ලාදේශයේ.. ගිවිසුම් රැසක් අත්සන් තැබේ !

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday

මහනුවර දුම්රිය නිල නිවසේ අභිරහස් මරණයක් – නියාමකවරු දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

නඩත්තු කටයුතු ප්‍රමාද කර විදුලි බිල අඩුකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා – නොයෙල් ප්‍රියන්ත

Admin