අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්රකාශයක් කිරීමට නියමිත බව රජය සඳහන් කරයි. ඒ අනුව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබදව මෙහිදී ඔහු අදහස් දැක්වීමට නියමිතය.
අග්රාමාත්යවරයෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන පළමු දිනයේදී විශේෂ ප්රකාශයක් කිරීම සාම්ප්රදායික වුවත් අද දිනයේදී එම අවස්ථාව නොලැබුණ හෙයින් ඔහු හෙට දිනයේදී මෙම විිශේෂ ප්රකාශය සිදුකිරීමට නයමිතය.