Colombo Today Local News

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් සිදු කරන ලද අනාවරණය ( තම මැතිවරණ ව්‍යාපාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා චීන රජයෙන් මුදල් ලබා ගැනීමේ) පිළිබඳව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Related posts

පිළිකා සෛල විනාශ කරන පෝෂක ඖෂධයක් ළගදීම වෙළෙදපොළට

colombotoday

පොලිසියට එරෙහිව පැමිණිලි 11,450 ක්..

Admin

කරුණාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ ප්‍රතිචාරය

colombotoday

අදත් පළාත් රැසකට තද වැසි

colombotoday

ට්‍රම්ප් අඩියක් පස්සට ගනී… ඉරානයට එරෙහිව යුද්ධය වෙනුවට දැඩි සම්බන්ධක පනවන බව කියයි !

colombotoday

පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල පහළට

colombotoday