සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රචාරක කටයුතුවල නිරත වූ ඔහුගේ නැගණිය දුලාංජලී ප්‍රේමදාස මහත්මිය ගම්මුන්ගේ උසුළු විසුළුවලට ලක්විය.
ආපසු පැමිණීම සදහා හෙළිකොප්ටරය අසලට පැමිණි ඇය ඒ අවට සිටි ගම් වැසියන්ට අත වනමින් තමා ‘සජිත්ගේ නැගණිය බවත්, ප්‍රෙම්දාස මහතාගේ දියණිය‘ බවටත් තමන් හදුන්වා දුන්නේය.
එම අවස්ථාවේ ඇය ගැන විමසමින් එහි සිටි තරුණියන් ‘අයියා ගොං කරත්තෙන් යද්දී නංගී හෙලිකොප්ටරෙන් යනවා‘ යැයි කියමින් සමච්චල් කරන අයුරු වීඩියෝවක මෙසේ සටහන් වී තිබේ.