Colombo Today Local News

හිටපු අගමැති රනිල්ට එජාප නායකකමත් අහිමිවන ලකුණු… සජිත් ගේන්න ඇතුලේ කැරැළ්ලක්…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා දැමීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එජාප අභ්‍යන්තරයෙන් නැවත වරක් කැරැල්ලක් මතුවෙමින් පවතින බවට ආරංචි මාර්ග සදහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අත්තනෝමතිකව ගත් බොහෝ තීරණ යහපාලන රජයේ දෙදරා යෑමට හේතු වූ බවද එජාප යේ ජේෂ්ඨයක් කිහප දෙනෙකුම චෝදනා කර ඇත.

මේ අතර අරලිය ගහ මන්දිරය නව අගමැතිවරයාට ලබා නොදී, රනිල් වික්‍රමසිංහ මහතා බලහත්කාරයෙන් එහි රැදී සිටීම සම්බන්ධයෙන් ද එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධතාව පලකර ඇතැයිද පැවසේ.

Related posts

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday

ලබන වසරේ සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත් කාඩ්පත අනිවාර්යයි

colombotoday

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් හිඟයක් නෑ. 10ක් ඉන්නවා.

colombotoday

වහබ්වාදී උලමා සභාවේ බලහත්කාරය නවත්වන ක්‍රමය ඥානසාර හිමි කියති

colombotoday

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ වරදකරු ජීවිතක්ෂයට

Admin