Colombo Today Local News

සාක්ෂි ලබාදීම බලන්න ආ මෛත්‍රීට ඔක්. 05 කොමිසමේ පෙනී සිටින්න නියෝග

පාස්කු ප්‍රහාරය පිලිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම වෙත පැමිණි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉන් පිටවගොස් තිබෙනවා.

මේ අතර එම කොමිසම හමුවේ එළඹෙන ඔක්තෝම්බර් 05 වනදා පෙනී සිටින ලෙස ඔහුට නියෝග කර තිබෙනවා.

Related posts

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීමේ යුද්ධයට නායකත්වය දීමට සූදානම් – ජනපති

colombotoday

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත් වෙන්න තීරණය කළා – නීතිඥ මනෝජ් නානායක්කාර

colombotoday

ඒකාබද්ධයේ දෙදෙනෙකුත් අරන් කෙහෙළිය නැවතත් එජාපයට !!

colombotoday

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

දිස්ත්‍රික්ක 15 ක ඩෙංගු අවදානම ඉහළට

colombotoday