Colombo Today Local News

සහරන්ගේ මල්ලි හිටියේ ගැබිණි වාටුවේ? හකීම්ගෙන් ඉල ඇදෙන පිළිතුරක්

තුවාල ලැබූ ගැබිණි කාන්තාවක් බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී අසල ඇඳක ජාතික තවුහිඩ් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සොහොයුරා අසල ඇඳක සිටි බවත් ඒ අවස්ථාවේදී ලබාගත් චායරුපයක් සමාජගත වී ඇති බවත් ඊයේ (23) පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් මුස්ලිම් කොංග්‍රස් නායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අමාත්‍ය රවුෆ් හකීම් සඳහන් කර සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ රෝහල් තුල කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින් එකම වාටුවක රඳවන්නේ නැත. එමෙන්ම ගැබිණි කාන්තාවන් සාමාන්‍ය වාට්ටුවල රන්දවන්නේද නැත. අමාත්‍යවරයා සඳහන් කල නිදහසට කරුණු කෙතරම් සත්‍යයද යන්න ඕනෑම පුද්ගලයෙකුට සිතාගත හැකිය.

Related posts

බැදුම්කර වංචාවට වසර දෙකයි.. රටට පාඩුව ට්‍රිලියනයයි (Video)

colombotoday

බදියුදීන්ගේ පෙත්සම සලකා බැලීමෙන් සිව්වන විනිසුරුවරයාත් ඉවත්වෙයි

colombotoday

විමල්ගේ තැන එස්.බී. දිසානායකට. – කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙයි.

colombotoday

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin