Colombo Today Local News

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

සමගි ජනබලවේගය නියෝජනය කරන මහජන නියෝජිතවරියන් ඇතුළු කාන්තාවක් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියේ ඊයේ (24) දින නිහඬ විරෝධතාවක් පැවැත්වීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පල කලහ.

සජිත් පේ‍්‍රමදාස මහතාට දරුවන් නැති බව අගවමින් අගමැතිවරයා මැතිවරණ වේදිකාවේ අදහස් පල කලැයි මෙම විරෝධය පැවැත්වින.

හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර ඇතුළු ඇතුලු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

Related posts

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday

ගිනිගත්හේන නගරයේ වෙළදසැල් 10ක් නාය යයි. අයෙක් අතුරුදන්…

colombotoday

නිදහස් වෙළඳ කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගියද ආයතන වසා නැහැ

colombotoday

ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

CIDය ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන සත්‍ය යටපත් කරනවා – නාමල් කුමාර

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday