Colombo Today Local News

සජිත්ගේ අපේක්ෂකත්වයට කොන්දේසි 10ක්?

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි 10 පැනවීමට සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

මෙම කොන්දේසි අතර ප්‍රධාන වශයෙන් විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඇතුලත් බව වාර්තා වෙනවා. මේ පිළිබද අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ප්‍රකශ කලේ අදාළ කොන්දේසි සහ ජනපති අපේක්ෂකත්වය පිළිබද යෝජනාව හෙට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

Related posts

CID,FCID දේශපාලන අතකොළුද? “මට ඒ ගැන කිසිවක් කිව නොහැක“ – පොලිස්පති

colombotoday

නිදහස් චතුරස‍්‍රයේ මල සිරුර සැලසුම් සහගත ඝාතනයක්

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

මීළග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීයි… පොදුජන පෙරමුණේ ඡන්දත් සමග පහසුවෙන් ජයගත හැකියි – මහින්ද කියයි

colombotoday

යහපාලනයෙන් පණ ලබා රටම භීතියෙන් සලිත කරන පාතාල කල්ලි 15 මෙන්න

colombotoday