Colombo Today Local News

සජිත් ඉල්ලා එජාප මන්ත්‍රීවරු 51 ක් අත්සන් තැබූ විශේෂ ලිපියක් අද අගමැති හමුවට

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් සකස් කෙරුණු විශේෂ ලිපියක් අද පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මෙලෙස තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක්ය.

මෙම ලිපිය එජාප මන්ත්‍රීවරු 71 දෙනකුගෙන් 51 දෙනෙක්ම අත්සන් තබා ඇති බව පැවසෙනවා.

Related posts

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

colombotoday

කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට කැඳවීමක්

colombotoday

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

නව පූජා භූමි 03ක් ප්‍රකාශයට පත් කරේ

colombotoday

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

Admin