Colombo Today Local News

ශානි අබේසේකර යළි රිමාන්ඩ්.. රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

සාවද්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ උප පොලිස් පරික්සක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාව සැප්තැම්බර් මස 03වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (20)දින නියෝග කරනු ලැබුවා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා නැමැති අයවද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කල අතර එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කෙරුණා.

Related posts

හිටපු පොලිස් නිලධාරියෙක් ගස් බැඳ පහර දී ඝාතනය කරලා

Admin

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

හදිසි ගල්අඟුරු ටෙන්ඩරයක් කැඳවයි

colombotoday

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin