Colombo Today Local News

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.මෙහිදී පක්ෂව ඡන්ද 156ක් ද විරුද්ධව ඡන්ද 65 ක් ද ලැබී තිබෙනවා.

Related posts

අගමැති බැදුම්කර හොරෙක් නෙවෙයි.. ඔහු ඉල්ලා අස්විය යුතු නෑ – චන්ද්‍රිකා

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

Admin

මැතිවරණ කටේ ජනපති මාධ්‍ය ප්‍රධානීන් කැදවයි.. ජනපති ගැන, සන්ධානය ගැන පුවත් පලකරන හැටි උගන්වයි !!

colombotoday

කොළඹ රාජකීය විදුහල්පතිටත් මුදල් අක්‍රමිකතා චෝදනා

colombotoday

“අර්ධ අනාගමික, ෆෙඩරල් ව්‍යවස්ථාවකට හැමෝම උදව් කරන්න“ – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා කියයි

colombotoday