Colombo Today Local News

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය රජය සමගේ රජයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනා මත ප‍්‍රශ්න කිරීම සදහා කැදවා තිබූ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

සෞදියේ මිලේච්ඡ නීතියෙන් මරණයට කැපවුණු ලාංකික කත බේරාදෙන ලෙස සංඝ සම්මේලනය තානාපතිගෙන් ඉල්ලයි

colombotoday

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday

මත්පෙති 305ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

ඡන්දය දාන හැටි ෆේස්බුක් දැමූ 4ක් දැලේ…

colombotoday

රථවාහන දඩ ක්‍රමය අලුත් වෙයි

colombotoday