Colombo Today Local News

විපක්ෂ නායක දූරය ලබාගැනීමට අනුර කුමාර දිසානායක දැඩි සටනක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක දූරය තමන් සතු කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කිරීමත් සමගම එම පක්ෂයේද සහයෝගය ලබාගෙන විපක්‍ෂ නායක ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට ඇති හැකියාව මේ වන විට සොයා බලමින් සිටින බව වාර්තා වෙනවා.

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් සැදීම සදහා එම පක්ෂයේ නායකත්වය මේ වනවිට කටයුතු කරමින් සිටියි.

Related posts

මෙලෝ හත්තිලව්වක් තේරෙන්නේ නෑ… රවී අයවැය දීපං ළමයෙකුට – විදුර වික්‍රමනායක

colombotoday

පේරාදෙණිය උද්ඝෝෂණයට කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

අමෙරිකානු ආරක්ෂක ලේකම් ගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

colombotoday

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

colombotoday

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පහර දුන් 5කට වැඩ වරදී

Admin