Colombo Today Local News

විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට

විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

අවුරුදු 59ක් වන අබ්දුල් ජවාර් මොමොහමාඩ් ජවාන් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු ගලගෙදර පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

Related posts

අක්කර 15ක කැලය කපා ගංජා වවලා

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

colombotoday

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday