World

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 43 දෙනකු මියගොස් තවත් 8 දෙනකු බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදුවී තිබෙන්නේ ප්‍රංශයේ southwestern ප්‍රදේශයේදීය. වසර 30කට පසු ප්‍රංශයේ සිදුවුණු දරුණුතම බස් අනතුර මෙයයි.

[mom_video type=”youtube” id=”6kI0T6qGeRA”]

Related posts

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

හජ් වන්දනාවේ ගිය 550ක් මියගිහින්

Admin

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

colombotoday

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…

Admin

කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට

colombotoday