Colombo Today Local News

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට නම් සෘජූ තීරණ ගතහැකි නායකත්වයක් පත් කරගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (22) පොළොන්නරුවේදී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

කෙසේ වෙතත් අද වන විට රුපියල අවප්‍රමාණය වීමට හා ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව ලෙස රජය ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම බව පෙන්වා දෙන  බවත් එය රටේ විශේෂ අධිකරණයේ දෙවැනි නඩුව වීම තුළ ඒ බව පෙනී යන බවත් තවදුරටත් සඳහන් කළේය.

 

Related posts

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

colombotoday

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

colombotoday

කාදි අධිකරණයෙන් අසාධාරණයට ලක්වූ මුස්ලිම් කතකගෙන් මාධ්‍යයට තවත් හෙළිදරව්වක්

colombotoday

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday